Agosha (අඝෝෂ) Episode 6 – Silva's Diary | Film Café Originals

0 Просмотры
Издатель
Episode 6 | අඝෝෂ - Silva's Diary Chapter 01

A Dileepa Jayakody Series - Blop Studio Productions
Film Café Originals

Randika Gunathilake
Mayura Perera
Dilshara Seneviratne

අපරාධ විමර්ශන අංශ නිලධාරී චාරුක සිල්වාගේ ( මයුර පෙරේරා) දිනපොතේ සඳහන් නිරාෂාගේ ( දිල්ෂාරා සත්සරණී ) අතුරුදහන්වීමට වගකිව යුත්තේ කවුද? කසුන් ( රන්දික ගුණරත්න ) ඒ අවස්ථාවට සම්බන්ධවන්නේ කෙසේද? අද හයවන කොටස

--------- i Phone Giveaway -------------

Film Cafe බලන ඔයාට Iphone 12 දිනාගන්න අවස්ථාවක් තියෙනවා

කරන්න තියෙන්නෙ Agosha MiniSeries එකේ episodes ඔයාගේ facebook wall එකේ share කරලා ස්ක්‍රීන් ශෝට්ස් film cafe facebook page එකට එවන්න. අවසන් දිනුම් ඇදීමෙන් brand new i phone 12 එකක් දිනාගන්න.

© AV Copyrights - Film Cafe ( on behalf of Origin Entertainment Bureau Pvt Ltd ) 2021
Категория
Фильмы
Комментариев нет.